Contact us
Contact us
  • ඔබගෙ හොං කොං න් හි රෑකියාව සම්බන්ධයෙන් විමසීම් / පැමිණිලි පිළිබඳව ඔබට ඇමතුමක් හෝ දනුවත් කිරීමක් ඔබට කල හැක:

    24 පැය හදිසි ඇමතුම් (මෙහෙය වන්නේ “1823” විසිනි):    2717 1771
    2157 9537 (විදේශීය ගෘහස්ථ සහායකයින් සඳහා විශේෂිත දුරකථන අංකයක්)
    විද්‍යුත් තැපෑල: fdh-enquiry@labour.gov.hk
    ෆැක්ස්: 3101 0604
    අන්තර්ජාල විමසීම් / පැමිණිලි ආකෘතික පත්ත්රිකාව:
     
    (විගමනික ගෘහ සේවක)

  • රැකීයා නියෝජිත ආයතන (ඒජන්සි) සහ එවන් සම්බන්ධ විමසීම් සඳහා / පැමිණිලි පිළිබඳව, කරුණාකර පහත දැක්වෙන පුරුක.


සටහන:

  • ඔබගෙ සුපුරුදු බස බාවිතා කරන්නෙ නම්, ඔබගෙ විමසීම / පැමිණිල්ලෙ කාර්යවලිය සඳහා අපට දීර්ග කාලයක් සමහරවිට අවශ්ය වන බව කරුණාවෙන් දනුවත් කර සිටින්නෙමු.
  • ඔබ ප්රචණ්ඩත්වයට හා අනිසි උල්ලංඝනයකට හෝ ඔබගෙ ආරක්ෂාවට අවදානමක් ඇතිවුවහොත්, වහාම පොලිස් හදිසි සේවා අංක 999 අමතන්න.


කම්කරු සබඳතා අංශයේකාර්යාල
(නොමිලේ උපදේශන සහ සමාදාන සේවා සඳහා)

සේවක වන්දි අංශයේ ශාඛා කාර්යාල