What's new
What's new

මාධ්‍ය නිවේදනය


Arrangements for disbursing special subsidy of $20,000 to foreign domestic helpers (FDHs) affected by the fire at Wang Fuk Court, Tai Po

The Government will disburse a special subsidy of $20,000 to FDHs who have originally worked at Wang Fuk Court, Tai Po, to help them cope with the difficulties arising from the lack of family support in Hong Kong and the total loss of personal belongings in the fire. The Labour Department (LD) is liaising with the relevant consulates-general in Hong Kong and the affected employers to arrange applications for the subsidy by the affected FDHs. In addition, the FDHs concerned may download the application form (https://www.fdh.labour.gov.hk/res/pdf/applicationform-fdhsubsidy.pdf) and return the completed form by fax (3101 0604), email (fdh-subsidy@labour.gov.hk), by post or in person to the Foreign Domestic Helpers Division of the LD (Address: 16/F, One Mong Kok Road Commercial Centre, 1 Mong Kok Road, Kowloon). For enquiries about the subsidy for FDHs, please call the LD hotline at 3582 8987.

The LD appeals to eligible FDHs to submit their applications as soon as possible. The department will process and verify the applications expeditiously and disburse the subsidy.

The following translated application forms are for reference only, please submit the abovementioned English application form.

Tagalog

Bahasa Indonesia



වැදගත් පණිවුඩ




පුවත් මුල්ල

නවතම පිටවීම්
විදෙස් ගෘහ සහායකයින්/ සේවා යෝජකයන් සැලකිල්ලට ගත යුතු කරුණු
ඉන්දුනීසියානු රජය විසින් "සංක්‍රමණික සේවක ස්ථානගත කිරීමේ ගාස්තු වලින් නිදහස් කිරීම" පිළිබඳ නියාමනය
  • ඉන්දුනීසියානු රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද “සංක්‍රමණික සේවක ස්ථානගත කිරීමේ ගාස්තු වලින් නිදහස් කිරීම” පිළිබඳ නියාමනය 2021 අගෝස්තු 2 දින ක්‍රියාත්මක කරන ලදී.
  • ක්‍රියාත්මක කළ දිනයේ සිට, විදේශයන්හි නිශ්චිත රැකියා වර්ග දහය සඳහා ඉල්ලුම් කරන ඉන්දුනීසියානු ජාතිකයන් (ගෘහස්ථ සේවක තනතුර ඇතුළුව) රෙගුලාසියට යටත් වේ. ඉන්දුනීසියානු රජය ඉන්දුනීසියාවේ රැකියා නියෝජිතායතන සඳහා පිරිවැය ව්‍යුහයක් නිකුත් කර ඇත.
  • විස්තර සහ එහි පිරිවැය ව්‍යුහය සඳහා කරුණාකර මෙහි ක්ලික් කරන්න.
මුදල් ණයට දෙන්නන් විදෙස් ගෘහ සහායකයින්ගෙන් ව්‍යවස්ථාපිත සීමාව ඉක්මවන පොලී අනුපාතයන් අය කිරීම සහ ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර සහ සේවා කොන්ත්‍රාත්තු ඇප ලෙස ඔවුන් යටතේ තබා ගැනීම
  • විශාල වශයෙන් ණය ගැනීම සහ අතමාරු කර ගැනීම විදෙස් ගෘහ සහායකයන් විසින් නොකළ යුතු ය. ණයට ගත් මුදල් මගින් රැකියා ඒජන්සිය වෙත මුදල් නැවත ගෙවීම සිදු නොකළ යුතු ය.
  • සම්මත සේවක කොන්ත්‍රාත්තුව සහ පුද්ගලික හඳුනා ගැනීමේ ලිපි ලේඛණ විදෙස් ගෘහ සහායකයන් විසින් තමා සන්ථක යේ තබා ගැනීම සිදු කල යුතු අතර සම්පූර්ණයෙන් තේරුම් නොගත් කිසිම් ලියවිල්ලක් හෝ ගිවිසුමක් අත්සන් නොකල යුතු ය.
  • විදෙස් ගෘහ සහායකයන්ගේ මූල්‍යමය ගනුදෙනු/සබඳතා සේව්‍යයන් හෝ රැකියා ඒජන්සි මැදිහත් නොවිය යුතුය.
  • මුදල් ණයට දීමේ පනත අනුව හොංකොං හි මුදල් ණයට දීමේ ව්‍යාපාරයක් පවත්වා ගෙන යන පුද්ගලයෙකු මුදල් ණයට දීමේ බලපත්‍රයක් ලබා ගත යුතුය. කිසියම් පුද්ගලයෙකු මුදල් ණයට දීමේ දී වාර්ෂික සඵල භාවිත පොළී අනුපාතිකය 48% ඉක්මවන්නේ නම් එය නඩු පැවරිය හැකි වරදක් වේ.
  • ණය දෙන්නන් සම්බන්ධ ඕනෑම පැමිණිල්ලක් කරුණාකර පොලිසිය වෙත වාර්තා කරන්න.